"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.04.24 - TV Derana"

  Переглядів 13,351

Ada Derana

Ada Derana

13 днів тому

#Derana_Aruna
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #UKpostsLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Sports #Business #Technology #Entertainment #PoliticalNews #TrendingNews #ViralNews

КОМЕНТАРІ: 12
@eugeniapathmanadan592
@eugeniapathmanadan592 11 днів тому
Wow.....nice shirt Chathura ❤❤❤
@niluwisidagama958
@niluwisidagama958 11 днів тому
RAMA PROJECT.....IN SRI LANKA.😪😪🥵.....රාවන දෙමලෙක් කරන්න නේද හදන්නෙ ශ්‍රී රාම වීරයෙක් කරමින් , ලංකාවෙ තියෙන රාවන ගෙ ස්ථාන හිංදු භක්තියන්ට වඳින්න අවස්ථාව සලසන්නෙ, ඒ තැන් වල හිංදු කෝවිල් හදලා නේද? ලංකාවෙ මූසල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටවන්නෙ , බුදුහාමුදුරුවො ඉන්දියාවට දාලා රාවන සිංහලයන්ගෙන් ඈත් කරන්න එතකොට රාවන දෙමල කරන්න ලේසියි රාවන දෙමල කලාම , විජය එන්න කලිං ලංකාවෙ හිටියෙ දෙමල්ලු කියන්න පුලුවන්,ලංකාවෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මූලික වෙලා අපිව ජාතිකත්වයෙන් ඈත් කරනවා සිංහලයො කියන්නෙ කිසිම අන්න්‍යතාවක් නැති මුකුත් බැරි ඉන්දියන් වන්දො ටිකක් කරන්න සෑහෙන්න දත කනවා උන්ග් ඒ මදිවට මුං රාවන දෙමල කියලා පෙන්නන්න ,රාවනගෙ තැන් වල කෝවිල් හදන්න යන්නෙ.
@anurasilva3405
@anurasilva3405 11 днів тому
අතීතයේදී සිදුවූ සිදුවූ සිදුවීම් දෙකක් හා අද ඉරාන ජනාධිපති තුමාගේ ලංකාවට පැමිණීමත් එක වාගේ ඒවා යයි මට සිතේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්තරා සමුළුවකදීහිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ජපානයට නැවැත සමාව දීමේ අගය ගැන කථා කරා . එහි ප්‍රතිඵලය වන්නේ අදටත් ජපානය ජේ. ආර්. ජනාධිපති තුමාගේ උදාර ක්‍රියාව සිහිපත් කරමින් ලංකාවට උදවු කිරීමට පෙළඹී සිටිනවා. චීනය මුළු ලෝකයෙන්ම කොන්වී සිටින විට එවකට අගැමැති සිරිමාවෝඅ බණ්ඩාරණායක මැතිනිය රබර් සහල් ගිවිසුම අත්සන් කිරීම නිසා අදටත් චීනය එය සිහිපත් කරමින් ලංකාවට උදව් කරනවා. අද බටහිර ජාතීන් කොතරම් විරෝධය දක්වා ඉරානය කොන් කිරීමට උත්සාහ කළත් ලංකා ව වගේ පුංචි රටක් ඉරාන ජනාධිපති තුමා මෙහි කැඳවා කළගුණ සැළැකීම ඉරානය කවදාවත් අමතක කරන එකක් නැහැ. අපි හොඳ දේවල් කළොත් එවා යේ ප්‍රතිලාභ කල්පයක් යනකල් අපිට නැවැත ලැබෙනවා.
@user-tq7rc5ye5j
@user-tq7rc5ye5j 11 днів тому
රබර් හාල් ගිවිසුම චීනය සමග අස්සන් කලේ ඩඩ්ලි ගේ කාලේ ආර්. ජී. සේනානායක ඇමැති තුමා .නමුත් චීනය ලංකාවට ආදරේ චීනය ට එක්සත් ජාතීන්ගේ මන්ඩලයේ සාමජික වෙන්න උදව් කලාට හා චීනය සමග තානාපති සම්බන්ධ කම් පටන් ගත්තෙ බන්ඩාරනායක මහතා නිසා
@user-tq7rc5ye5j
@user-tq7rc5ye5j 11 днів тому
සමන්ත විඩ්‍යරත්න කමක් නෑ කියමු කෝ. ඌ මෝඩයා නෙ කොහොමත් . නමුත් අර උගතා කියලා කියන අවස්ථා වාදියා පාටලී ඌ කියපුවා කොහොමද . මුන් රට නැති කළා .
@sarathgunarathna2172
@sarathgunarathna2172 11 днів тому
රටේ විනයාක් නැ
@ashokaponnamperuma2933
@ashokaponnamperuma2933 11 днів тому
රනිල් ලොක්කගෙ ප්‍රතිපත්තියනේ ඔය මොකක් හරි කමක් නෑ එයාට ලකුණු ටිකක් දාගන්න ඕන එයා ගැන ලෝකෙ කතා කරන්නයි ඕන ඒකෙන් රටට අහිමිවන දේවල්,ජාත්‍යන්තරය උරණ වෙන එක එයාට අදාල නෑ
@user-to8di4gn8v
@user-to8di4gn8v 11 днів тому
APPO OYA JEPPO GANA NAM KATHAKARANNA EPPA. KUHAKAYO.
@kokilagayashan2803
@kokilagayashan2803 11 днів тому
Oba harii
@nimalwijethilaka7232
@nimalwijethilaka7232 11 днів тому
Umaoya gana me desapaluwo thamai dan rata diunu karanna chade illane munta dena one pain
"Поховали поруч": у Луцьку попрощались із ДВОМА Героями 🕯🥀 #герої #втрати
00:15
Телеканал Конкурент TV - новини Луцька та Волині
Переглядів 268 тис.
1 класс vs 11 класс (рисунок)
00:37
БЕРТ
Переглядів 4 млн
Ada Derana First At 9.00 - English News 05.05.2024
22:39
Ada Derana
Переглядів 411
Hiru TV Balaya Live | Episode 539 | 2024-04-25 | Hiru News
2:10:08
Hiru News
Переглядів 435 тис.
"Поховали поруч": у Луцьку попрощались із ДВОМА Героями 🕯🥀 #герої #втрати
00:15
Телеканал Конкурент TV - новини Луцька та Волині
Переглядів 268 тис.